අනාගතය උදෙසා සූදානම් වන ශ්‍රම බලකායක්!
ගෝලීය දැනුම ලබාගෙන ඔබේ වෘත්තීය කුසලතා ගොඩනගා ගන්න.


ඩීපී එඩියුකේෂන් ජීවන කුසලතා යනු කුමක්ද?
ඩීපී එඩියුකේෂන් ජීවන කුසලතා වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු,
මේ ඔබගේ පුද්ගලික සහ වෘත්තීය දියුණුව සඳහා ඩීපී එඩියුකේෂන් TVET සහ ඩීපී එඩියුකේෂන් Soft Skills එක්ව ඉදිරිපත් කරන වැඩසටහනයි.
ඩීපී එඩියුකේෂන් අපි, විවිධ ක්ෂේත්‍ර සඳහා NVQ 3/4 මට්ටමේ සුදුසුකම් සහිත, රැකියා වෙළඳපොළේ ගතික අවශ්‍යතා අනුව ගැලපෙන, අධි කුසලතා සම්පන්න කාර්ය බළකායක් ගොඩනැගීමට කැපවී සිටිමු.
ඩීපී එඩියුකේෂන් Soft Skills මගින්, මූලික ජීවන කුසලතා, රැකියා නිපුණතා, අධ්‍යාපනික කුසලතා සහ සහජීවන කුසලතා සංවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති අතර එය ඔබගේ ජීවිතය සහ පෞද්ගලික සංවර්ධනය ඉහළට ඔසවන්නට අවධානය යොමු කරයි.
ජීවන කුසලතා

අපගේ කාණ්ඩ බලන්න
ක්ෂේත්රයේ ප්‍රවීණයන්
මෙම පාඨමාලා ඔබ වෙත ගෙන එන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ ERP Learning Hub, ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හා ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ එකතුවෙනි.